විදුලිසැර වැදි අඹුසැමි යුවළක් ජිවිතක්ෂයට


වාරියපොළ පොලිස් වසමේ අවුලේගම, කරදවැටිය ප්‍ර දේශයේ මාර්ගය අසළ පිහිටි විදුලි පහන් කණුවක දැල්වෙමින් තිබූ විදුලි පහනක් නිවා දැමීමට යාමේදි පුද්ගලයෙකුට විදුලි සැර වැදි ඇත. ඔහු බේරාගැනිමට බිරි ඳ උත්සාහ කිරීමේදී ඇයටද විදුලිසැර වැදීමෙන් දෙදෙනාම නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් තිබේ. මරණකරු අවුරුදු 61ක් හා මරණකාරිය අවුරුදු 60ක් වන අවුලේගම පදිංචි අඹුසැමි යුවළක් වෙයි.



Recommended Articles