විදුලියෙන් ක්‍රියාත්මක පාපැදි නිපදවීමට අවශ්‍ය යෙදවුම් ආනයනයට බදු සහන


විදුලියෙන් ක්‍රියාත්මක පාපැදි නිශ්පාදනය කිරීමේදී ඒ් සඳහා අගය ඒකතු කිරිම වෙනුවෙන් ආනයනය කරන අමු ද්‍රව්‍ය සඳහා බදු නිදහස් කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 



Recommended Articles