ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 900ක් ලංකා විදුලි බල මණ්ඩලයට ලබා දීමට එකඟ වී ඇති අතර , ඉන්දීය ඔයිල් සමාගම විදුලි බල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් වාර්තා වේ.
විදුලියට අයි.ඕ.සී ය තෙල් නොදෙයි තවදුරටත් සංස්ථාවෙන්
Recommended Articles

