විදුලිය මිලදී ගැනීමට අවසර - විදුලිය කප්පාදුව ඉහළ යාමක් නෑ


පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.  

ඒ අනුව නොරොච්චෝලේ බලාගාරය යථා තත්වයට පත් කරන තෙක් පුද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සිදුවන අතර  විදුලිය කප්පාදුව ඉහළ නොදමන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.



Recommended Articles