විදුලිය බිදවැටිම සම්බන්ධව ඇමති කඩිනම් වාර්තාවක් ඉල්ලයි


අද දිනය පුරා දිවයින තුළ විදුලිය විසන්ධි විම සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කර සතියක කාලයක් තුළදි එම වාර්තාව තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කර තිබේ.



Recommended Articles