විදුලිය කැපීම ගැන මගෙන් අහන්න එපා - ගම්මන්පිල


විදුලිය කැපීම පිළිබඳව තමන්ගෙන් විමසීම් සිදුකළත් ලංකා විදුලි බල මණ්ඩලය පවතින්නේ තම බලශක්ති අමාත්‍යාංශය යටතේ නොවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

 



Recommended Articles