විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න


සංඥා පුවරු, ඩිජිටල් සහ මුද්‍රිත දැන්වීම් පුවරු ආලෝක කිරීම නතර කර විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි  ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පාරිභෝගික මහජනතාවට දැනුම් දෙයි.

ආරක්ෂක අවශ්‍යතා සඳහා වන ආලෝකකරණය හැර ගොඩනැගිලි මුහුණත් ආලෝක කිරීම සහ අන් සියලු ආකාර ආලෝකකරණ සඳහා ජාතික විදුලි පද්ධතියෙන් සපයන විදුලිය භාවිතා නොකරන්නැයි සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඉල්ලා සිටී.



Recommended Articles