විදුලිබිල් ගාස්තු ගැන මහජන උපයෝගීතා ​කොමිස​මේ තීරණය මෙන්න


2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලිබිල සංශෝධනය නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, මහාචාර්ය කේ. පී.එල් චන්ද්‍රලාල් මහතා පැවසීය.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය ඉදිරි මාස තුන සඳහා කිසිදු වෙනසක් නොකරන බව හෙතෙම අද(14) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.

 

 



Recommended Articles