විදුලි හෝ ජල කප්පාදුවක් ගැන තවමත් තිරණයක් නෑ


එල් නිනෝ තත්ත්වය හේතුවෙන් විදුලි හෝ ජල කප්පාදුවක් ගැන තවමත් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය
නලින්ද ජයතිස්ස මහතා කීය. කෙසේ වෙතත් ජලය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් ජල මූලාශ්‍ර පිරිසිදු කිරීම වෙනුවෙන්
කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසිය.



Recommended Articles