විදුලි සෝපානයක් කඩා වැටී කාන්තාවක් මරුට


කඩුගන්නාව ප්‍ර දේශයේ කර්මාන්ත ශාලාවක තෙවැනි මහලේ සිට විදුලි සෝපානයක් පහතට කඩා වැටීම ‍ හේතුවෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

ඊයේ සවස මෙම අනතුර සිදුව තිබේ. අවුුරුදු 26ක් වන දෙකිද බලන ප්‍ර දේශයේ පදිංචිකාරියක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. තුවාල ලැබූ අනෙක් කාන්තාව පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබයි.



Recommended Articles