අච්චුවේලි, පුත්තුර්හිදී විදුලිය සැර වැදී යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය කියයි.
ජලය ලබාගන්නා මෝටරයකට විදුලිය සැපයීිමෙදී සිදුවූ විදුලය කාන්දුවකින් මෙසේ ඔවුන්ට විදුලි සැර වැදී තිබේ.
අවුරුදු 59ක හා අවුරුදු 07ක යුවළක් මෙසේ ජිවිතක්ෂයට පත්ව තිබේ.