විදුලි සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරිම රාත්‍රී 8ට


රට පුරා බිද වැටි ඇති විදුලි සැපයුම යළිි යථා තත්ත්වයට පත් කිරිමට අද රාත්‍රී 8 පමණ වන බව ලංකා විදුලිබල සංගමයේ සභාපති විජිත හේරත් මහතා පවසයි.

මුළු දිවයිනටම අඩාල වි ඇති මෙම විදුලි සැපයුම ක්‍රමයෙන් ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් කරමින් යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

 



Recommended Articles