විදුලි සැපයුම යථා තත්ත්වයට By .. // 2021 දෙසැ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සියලුම විසන්ධි වූ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. ඒ අනුව මෙගාවොට් 1000ක විදුලිබල සැපයුමක් මේ වනවිට දිවයිනේ සියලුම ජාලාවලට එක් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles