විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඇතිවූ විදුලිය බිඳ වැටීම පැය දෙකකින් පමණ යථා තත්ත්වයට පත්කිරීමට හැකි වෙනු ඇතැයි විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.
කෙරවරපිටිය බලාගාරයේ මෙම තාක්ෂණය දෝෂය ගෙන තිබේ.