විදුලි සංදේශ ගාස්තු සියයට 25කින් කපා හැරෙයි By .. // 2019 නොවැ 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විදුලි සංදේශ ගාස්තු 25කින් කපා හැරීමට තීරණය කර තිබේ. අද පෙරවරුවේ රැස්වූ කැබිනට් මණ්ඩලය රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. Facebook Twitter Google+ Recommended Articles