විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක්


අඛණ්ඩව දින 14 කට වැඩි කාලයක් හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීමට මාස 6 ක සහන කාලයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත.

ඒ අනුව ගෘහස්ත, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාල සීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සඳහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබා දී ඇ​ත.

 



Recommended Articles