ලංකා විදුලි බල මණ්ඩලය විසින් යෝජනා කළ සියයට 6.8ක් වූ විදුලි බිල වැඩි කිරිම සම්බන්ධයෙන් වූ යෝජනාවට අදාළ මහජන උපයෝගීතා කොමිෂමේ තීන්දුව ලබන 14 දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. විදුලි බිල සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීම මේ වන විට අවසන් කර තිබේ.
විදුලි බිල ගැන අවසන් තීරණය ලබන 14දා
Recommended Articles

