විදුලි බිඳ වැටීම ක්‍රමයෙන් යථා තත්ත්වයට


දිවයින පුරා සිදුවූ විදුලි බිඳ වැටීම මේ වන විට ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්කරමින් පවතින බව ලංකා විදුල බල මණ්ඩලය පවසයි.

විදුලි බිඳ වැටීම හේතුවෙන් සිදුවූ අපහසුතාවයට කනගාටුව ප්‍රකාශ කරන බවද විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.



Recommended Articles