විදුලි බල පනත වැඩි ඡන්ද 84කින් සම්මතයි By .. // 2022 ජුනි 09 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබුණු අතර 13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය. Facebook Twitter Google+ Recommended Articles