විදුලි ගාස්තු සංශෝධනය ගැන තීන්දුව ප්‍රකාශ කරයි


විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) මීට සුලු මොහොතකට පෙර ප්‍රකාශ කිරීම මහජන උපයෝගිතා කොමිසම විසින් සිදුකෙරුනා.

ඒ පැවති විදුලි ගාස්තුව ඉහල නොදමා එලෙසින්ම පවත්වා ගැනීම සඳහායි.

ලංකා විදුලි බල විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණු පසුබිමක මෙම තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරැණා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles