විදුලි ගාස්තු වැඩිවීමේ තීන්දුව අදයි


විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) ප්‍රකාශ කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසා සිටියි.

ඒ අනුව ගාස්තු වැඩි කරන ප්‍රමාණය එහිදී ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබුණු අතර පසුගියදා එහි මහජන අදහස් විමසීමද අවසන්විය.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles