විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහි 69 ලක්‍ෂයේ පෙත්සම උපයෝගිතා කොමිසමට


විදුලි ගාස්තු නැවතත් ඉහළ දැමීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව හැට නව ලක්‍ෂයක අත්සන් ලබාගත් මහජන පෙත්සම අද (9දා) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසම වෙත බාරදුන්නේය.



Recommended Articles