විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනා ලබන සතියේදී උපයෝගීතා කොමිෂමට


විදුලි ගාස්තු අඩු කිරීමේ ‌යෝජනා ලබන සතියේදී විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

 



Recommended Articles