විදුලි කප්පාදුව හෙට හා අනිද්දා පැයයි


විදුලි කප්පාදුව සඳහා හෙට (12දා) හා අනිද්දා (13දා) පැයක කාලයක් බැගින් සහ ලබන සඳුදා (14දා) පැය දෙකක කාලයක් සඳහාත් මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය දී තිබේ.



Recommended Articles