විදුලි කප්පාදුව විනාඩි 20කින් වැඩිවෙයි


මේ වන විට ක්‍රියාත්මක  පැය දෙකක විදුලි කප්පාදුව හෙට හා අනිද්දා දිනයේදී පැය දෙකයි විනාඩි 20 බැගින් දක්වා ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ඒ අනුව ‘ඒ’ සිට ‘ඩබ්ලිව්’ දක්වා වෙත දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20 ක් ද, ලෙස විදුලි කප්පාදුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. 



Recommended Articles