විදුලි කප්පාදුව විනාඩි 140ක් දක්වා දිගු කරයි


දැනට ක්‍රියාත්මක විදුලි කප්පාදුව පැය දෙකකුත් විනාඩි 20ක් දක්වා දීර්ඝ කිරීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

ජල විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් ජලය නොමැතිවීමත් ඉන්ධන ප්‍රමාණවත් තරම් නොමැති වීම හේතුවෙනුතේ මෙසේ විදුලි කප්පාදුව දීර්ඝ කර තිබේ.

මේ අනුව දිවා කාලයේදී පැයක විදුලි කප්පාදුවක් හා රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

 

 



Recommended Articles