විදුලි කප්පාදුව පැය භාගයකින් ඉහළට


දැනට සිදුකරන විදුලිය කප්පාදුව පැය තුනක් දක්වා ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර දී තිබේ. මේ වන විට පැය දෙකයි විනාඩි 30ක විදුලිය කප්පාදු කිරීමක් සිදුකරන අතර විදුලිය නිපදවීම වෙනුවෙන් ජලය හා ඉන්ධන ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙසේ  පැය භාගයකින් විදුලි කප්පාදුව වැඩිකර තිබේ. දිවා කාලයේ හා රාත්‍රී කාලයේ ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

 



Recommended Articles