විදුලි කප්පාදුව පැය 4යි විනාඩි 30කට වැඩිවෙයි


ඉන්ධන හිඟය හා ජල විදුලිය නිෂ්පාදනය ප්‍රමාණවත් තරම් ජලය නොමැතිවීම හේතුවෙන් අප්‍රේල් 25  දා සිට 27 දා තෙක් විදුලි කප්පාදුව සිදුකරන ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව පැය 4යි විනාඩ් 30ක් දක්වා දෛනිකව විදුලිය කප්පාදු කිරීමට නියමිතය.



Recommended Articles