විදුලි කප්පාදුව අඩු කළ හැකිදැයි ලංවිමෙන් විමසයි


නොරොච්චෝල තාප විදුලි බලාගාරයේ අක්‍රීය වූ යන්ත්‍රය යළිත් ජාතික පද්ධතියට සම්බන්ධ කර ඇති හෙයින් දැනට ක්‍රියාත්මක කර ඇති  විදුලි කප්පාදුවේ අඩු කිරීමක් සිදුකළ හැකිදැයි යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයෙන් විමසා තිබේ.

නොරොච්චෝල බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය අක්‍රීය වූ හෙයින් දෛනික විදුලි කප්පාදුව පැය තුනක් දක්වා වර්ධනය විය. 



Recommended Articles