විදුලි බල මණ්ඩල සේවයකයන් පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොම්පඤ්ඤවීදිය සිට ලේක් හවුස් වටරවුම දක්වා වූ මාර්ගය විදුලි බල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින් අවහිර වී තිබේ. මේ හේතුවෙන් එම මාර්ගයේ අධික රථවාහන තදබදයක් නිර්මාණය වී තිබේ.
විදුලි උද්ඝෝෂකයෝ කොළඹ ප්‍රධාන පාරක් වසති
Recommended Articles

