විදුලි ඉංජිනේරුවෝ හෙට ලෙඩ වෙති


නව සාමාන්‍යාධිකාරීවරයාට විරෝධය දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ලෙඩ නිවාඩු වාර්තා කොට වෘත්තීය ක්‍රියාමාර්ගයකට හෙට (18දා) එළඹෙන බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පැවසීය.



Recommended Articles