අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
විදුලි ඉංජිනේරුවරුන් පැය 8 සේවා කාලයෙන් බාහිර හදිසි බිඳවැටීම් සේවාවලින්ද ඉවත්වීමට තීරණය කර ඇත.