විද්‍යුත් ගමන් බලපත්‍ර ක්‍රමය අඛණ්ඩව


ශ්‍රී ලාංකේය ජනතාව වෙනුවෙන් විද්‍යුත්  ගමන් බපත්‍රයක් (E-Passport) ලබාදීම වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩසටහන තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.



Recommended Articles