විජිතට කාන්තා - රොෂාන්ට මහවැලි


පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ මහතා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් රොෂාන් රණසිංහ මහතා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.



Recommended Articles