විජයදාසට පිරිත් කියයි


පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාට ආශීර්වාද පතා ඔහුගේ නිවසේ පිරිත් සඡ්ඡායනාවක් පැවැත්වා තිබේ.

වරාය කොමිෂන් සභා පනත පිළිබඳව මෙන්ම වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශ මේ වන විට සමාජය තුළ කථාබහක් නිර්මාණය වී තිබේ.



Recommended Articles