විජයදාසගේ වැටුප රිජ්වේ රෝහලට පරිත්‍යාග කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙස තමන්ට හිමි වැටුප් හා සියලු දිමනා මැයි මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා මාස 6ක කාලසිමක් සඳහා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට පරිත්‍යාග කිරීමට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා තීරණය කර තිබේ. ඒ බව දන්වමින් ඔහු පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපයක්ද යොමුකර තිබේ. 

 



Recommended Articles