විගණන පනතට කථානයක අත්සන තබයි By රුවන් කාශ්‍යප // 2018 ජුලි 17 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පාර්ලිමේන්තුවේ සම්මත වූ ජාතික විගණන පනතට අද (17දා) දින පෙරවරුවේ කථානායක කරු ජයසුරිය මහතා සිය අත්සන යොදා ඇත. විගණන පනත පසුගිය 05 දා පාර්ලිමේන්තුවේදී සම්මත විය. Facebook Twitter Google+ Recommended Articles