විගණකාධීපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති යොමු කළ නම ප්‍රතික්ෂේප කරයි


නව විගණකාධීපතිවරයා ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා යොමු කළ නම සඳහා ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කර තිබේ.

ව්‍යවස්ථා සභාව අද(21දා) රැස්වූ අවස්ථාවේදී ඡන්ද විමසීමක් සිදු කළ අතර, එහිදී පක්ෂව ඡන්ද 03ක් සහ විරුද්ධව ඡන්ද 05ක් හිමිව තිබේ.



Recommended Articles