විගණකාධිපති ධුරය ගැටලුව අවසන්


විගණකාධිපතිධුරයට අදාළව ජනපතිවරයා යොමුකළ නම ව්‍යවස්ථා දායක සභාව විසින් අනුමත කර ඇති බව අමාත්‍ය නලින්ද 
ජයතිස්ස මහතා පැවැසීය. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ව්‍යවස්ථා සභාව විසින් දැනුම් දෙනු ඇති බව ඔහු පැවැසීය."කොහොමත් ජනපතිවරයා යවන නම තමයි අනුමත කරන්න වෙන්නේ."



Recommended Articles