විගණකාධිපති තනතුරට දයාසිරි නලින්ද හැප්පෙයි


විගණකාධිපති තනතුර සඳහා මෙතෙක් කිසිවෙකුත් පත් නොකිරීම සම්බන්ධයෙන් අද (06) පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසින් අසන ලද ප්‍රශ්ණයක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ඒ අනුව, විගණකාධිපතිවරයා පත් නොකිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ අනුමැතිය ලබා නොදීමට කටයුතු කළ පිරිස් බවත්, සුදුසුකම් සහිත නම් ඒ සඳහා ඉදිරිපත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කරනු ලැබුවා.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles