වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ සිදුවීමට අභ්‍යන්තර පරීක්ෂණයක්


ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බව කියන සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව පවසයි. මේ දිනවල ඒ සම්බන්ධ වීඩියෝවක් සමාජ මාධ්‍යය ඔස්සේ සංසරණය වීමත් මෙය දැඩි කථා බහට ලක්විය.   

මෙම සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ද ගොනු කර ඇති බව මාධ්‍ය වෙත වැඩිදුරටත් තොරතුරු වාර්ථාවෙයි. (I J)



Recommended Articles