වික්ටෝරියාවේ දිය නෑමට ගිය තරුණ යුවළක් ජීවිතක්ෂයට


අද දින දහවල් කාලයේ තෙල්දෙණිය පොලිස් වසමේ කුඹුක්කඳුර ප්‍ර දේශයෙන් වික්ටෝරියා ජලාශයේ දිය නෑමට ගිය තරුණ අඹුසැමි යුවළක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අවුරුදු 22ක් වන කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති අතර අවුරුදු 28ක් වන පිරිමි පුද්ගලයා අතුරුදන්ව තිබේ. තිහාරිය පදිංචි යුවළක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.



Recommended Articles