වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව සුළු භූ කම්පනයක්


වික්ටෝරියා වේල්ල ආශ්‍රිත කුමාරිගම ප්‍රදේශයේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රබලත්වයෙන් යුත් සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වී තිබේ.

අද පස්වරු 4.39 ට පමණ එම කම්පන තත්ත්වය වාර්තා වි තිබේ

කෙසේ වෙතත් ජනතාව ඒ පිළිබඳ අනිසි බියක් ඇති කරගත යුතු නැති බව යි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරන්නේ

 



Recommended Articles