වික්ටෝරියා ජලාශය අවට භූකම්පන මාන 10ක් ස්ථාපිත කිරිමට පියවර


වික්ටෝරියා ජලාශය අවට ප්‍රදේශවල භූකම්පන මාන යන්ත්‍ර 10 ක් ඉදිරි දින කිහිපයේදී ස්ථාපිත කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ජර්මන් රජයෙන් භූකම්පන මාන 10 ක් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලැබී ඇති බවයි.



Recommended Articles