වෑන් රථයෙන් වැටි පෙර පාසල් දරුවෙකු මරුට


වැල්ලවාය ඇල්ල මාර්ගයේ හුණුකැටිය හන්දිය ප්‍රදේශයේදි අද (25) සිදුවු රිය අනතුරකින් පෙර පාසල් දරුවෙකු ජිවිතක්ෂයට පත් වි ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පරගහඅරාව පදිංචි අවු 5ක් වන දරුවෙකු බවයි පොලීසිය පැවසුවේ.

හදිසියේ වෑන් රථයේ දොර විවෘත විමෙන් ඉන් ඇඳ වැටි මෙම දරුවා මියගොස් තිබේ.



Recommended Articles