වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටි දෙදෙනෙක් මරුට By .. // 2021 නොවැ 08 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මීරිගම පස්යාල මාර්ගයේ දන්සැල් වත්ත ප‍්‍රදේශයේදී වෑන් රථයක් හා කන්ටේනර් රථයක් ගැටී පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් ඇත. තුවාල ලැබූ දෙදෙනෙක් රෝහල් ගතකර ඇතැයි පොලිසිය පවසයි. Facebook Twitter Google+ Recommended Articles