වැසි සහිත කාලගුණයක්


උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට අද (23දා) දිනයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර හා සබරගමුව පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles