වැසි රහිත කාලගුණය තවදුරටත්


අද දිනයේදීද තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.

බස්නාහිර , මධ්‍යම, සබරගමුව හා ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.



Recommended Articles