වැසි රහිත කාලගුණය තවදුරටත්


දිවයිනේ බොහෝ ප්‍ර දේශයන්ට බලපා ඇති වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 

සබරගමුව පළාතේ හා ගාල්ල, මාතර හා කලුතර දිස්ත්‍රික්කවලට සිහින් වැසි වාර කිහිපයක් හෙට (07දා) ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.



Recommended Articles