වැස්ස සමඟ ඩෙංගු යළි මතුවිමේ අවදානමක්


වැසි තත්ත්වයේ වැඩි වීමත් සමග ඩෙංගු රෝගයේද වැඩි වීමක් පෙන්නුම් කරනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු පැවසුවේ ඉදිරි මාසයක කාලය තුළදී ද තවදුරටත් ඩෙංගු රෝගයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි. 

 



Recommended Articles